දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර විලී ගමගේ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ සැප්තැම්බර් 26 සහ 27 දෙදින පුරා දෙබරවැව ජාතික පාසලේ දී පැවැත්වෙන ජංගම සේවා වැඩසටහනේ දී දකුණු පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා මාර්ග ගත ලියාපදිංචි කිරීම (Online Registration) සහ විභාග ගාස්තු ගෙවීම සඳහා පහසුකම් සලසා ඇත.
ඔබගේ ජාතික හැඳුනම් පත
අ.පො.ස. (සා.පෙ) හා උ.පො.ස. (උ.පෙ) ප්රතිඵල ලේඛන ,
රැගෙන පැමිණෙන්න
,