දෙමළ මාධ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගය – 2019

දකුණු පළාත් සභා  දෙමළ මාධ්‍ය පාසල් වල පවතින  ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2019 .  ‍මෙම විභාගය 2019 ජූලි මස 13  දින මාතරදී පැවැත්වේ.

Close Menu