ඒ පිළිබඳ දන්වා ගරු ආණ්ඩුකාරතුමා වෙත අභියාචනා කළ හැක.

සෑම බදාදා දිනකම රැස්වේ.

ස්ථාන මාරුවී යන නිළධාරියාගේ අයදුම්පත, විගණන විමසුම් විනය නීති නැති බව, සේවය ස්ථිර කිරීමේ ලිපිය, සුහද ස්ථාන මාරුවට කැමැත්ත ප්‍රකාශ කළ ලිපිය හා ස්ථාන මාරු වී පැමිණෙන නිලධාරියාගේ කැමැත්ත ප්‍රකාශ කළ ලිපිය.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2014 බලන්න.

දීප ව්‍යාප්ත නිලධාරීන්ට පමණක් පුළුවන්.

පුළුවන්

නිසි නිල මඟින් ඉල්ලුම් කළ යුතුය

වසර 02ක් තුළ

නොහැක

නිලධාරියාගේ ස්ථාන මාරු ඉල්ලීම් ලිපිය

  1. ස්ථාන මාරු අයඳුම්පත්‍රය (රා.ප.ච.25/91 අනුව)
  2. ජ්‍යෙෂ්ඨතා ලේඛණයේ අගට සිටීමේ කොන්දේසියට එකඟතාවය පල කිරීමේ ලිපිය
  3. ඕනෑම සේවා ස්ථානයක සේවය කිරීමට එකඟ වන බව සඳහන් ලිපිය
  4. විනය පරීක්ෂණ හා විගණන විමසුම් නොමැති බවට ලිපිය
  5. පත්වීම් ලිපියේ සහතික කරන ලද පිටපත
  6. සේවය ස්ථිර කිරීම් ලිපියේ සහතික කරන ලද පිටපත
  7. විභාග කොමසාරිස් විසින් සනාථ කරන ලද විභාග ප්‍රතිඵල වල සහතික කරන ලද පිටපත්
  8. පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකය (වසර තුනකට අදාළව)

නැත. දුරකථනය මඟින් වේලාවක් වෙන් කරගෙන හමුවිය හැක

නැත , වෙබ් අඩවිය මඟින් භාගත කර ගැනීමට පහසුකම් සලසා ඇත.

පත්වීම් දින සිට පවත්වන ලද අනුගාමි විභාග අවස්ථා 4ක කාල සීමාව

සමහර තනතුරු වලට පමණක්.

Close Menu