නව ප්‍රතිඵල – දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට කුසලතා පදනම මත උසස් කිරීම සඳහා වන තරඟ විභාගය – 2025

  • Post author:

Last Updated on සති 4ක් ago by PSC

දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට කුසලතා පදනම මත උසස් කිරීම සඳහා වන තරඟ විභාගය – 2025

* 2025 දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට කුසලතා පදනම මත උසස් කිරීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මත පුරප්පාඩු 07ක් පමණක් සම්පූර්ණ කිරීමට නියමිත අතර කුසලතා අංක 07 ලබාගත් අයදුම්කරුවන් දෙදෙනෙකු සිටින බැවින් ඉන් එක් අයකු තෝරා ගැනීම සඳහා සම ලකුණු පරීක්ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.