විභාග කල් තැබීම .. 2021.08.14,15

  • Post author:

Last Updated on වසර 5ක් ago by PSC

2021.08.14, 15 දිනයන්හිදී දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (කෘෂිකර්ම උපදේශක, සත්ත්ව සංවර්ධන උපදේශක , ජනපද නිලධාරී )  යන තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත/සීමිත තරග විභාගය දින නියමයක් නොමැතිව කල් තබන ලදී.