ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ (PL-1) තනතුරු 01. දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නඩත්තු කම්කරු, මුරකරු, ගබඩා කම්කරු 02. දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(ඉංජිනේරු සේවා)කාර්යාලයේ විදුලි කාර්මික 03-04. දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කම්කරු/ දිස්පැන්සරි කම්කරු/මධ්‍යස්ථාන භාරකරු/පට්ටි මධ්‍යස්ථාන භාරකරු/ජල පොම්ප ක්‍රියාකරු/ඉන්ක්‍යුෙබ්ටර් ක්‍රියාකරු 05. දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ (දික්වැල්ල පුහුණු මධ්‍යස්ථානයේ උද්‍යාන හා සනීපාරක්ෂක කම්කරු) 06. දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය 07. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවක ගණය 08. දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය 09. දකුණු පළාත් රාජ්‍ය සේවයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය 10. දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයට (PL 1-2006A) 11. දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශයෙහි කම්කරු 12. පළාත් පාලන ආයතන වලට සේවකයින් දකුණු පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනගත කණිෂ්ඨ සේවක සේවයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය 13. පාසල් අනධ්‍යයන කණිෂ්ඨ සේවක සේවයේ 14. දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයෙ (PL 1-2006A) ඛණ්ඩය යටතේ දරන්නාට පෞද්ගලික වන සේ අනුමත කර ඇති ඇසුරුම්කරු තනතුර හා ගබඩාකරු 15. දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයෙ (PL 1-2006A) 16. දකුණු පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය PL 1- 2006A 17. දකුණු පළාත් සභා ලේකම් කාර්යාලයේ බංගලා භාරකරු 18. දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ (PL-1) බංගලා භාරකරු 19. දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු ත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය 20. ධීවර, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, පාරිසරික කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ (PL-01) රිය සහායක |