අයදුම්පත්‍ර

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි/ඉල්ලීම් සහ අයදුම්පත් යැවීමේදී අදාළ නිලධාරියාගේ/පුද්ගලයාගේ ජංගම දුරකථන අංකය සඳහන් කර අයදුම්පත අප වෙත යොමු කරන්න. ඔබගේ කාරණය සම්බන්ධයෙන් අප ගෙන ඇති ක්‍රියාමාර්ගය මෙයින් ඔබට දන්වනු ඇත.