දැක්ම

අභිමානවත් දක්ෂිණ දේශයක් ගොඩනැංවීම උදෙසා ගෞරවණීය හා තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමේ ප්‍රමුඛතම ආයතනය බවට පත්වීම

මෙහෙවර

නිලධාරීන් බඳවා ගැනීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම හා ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීම තුලින් මානව හිතවාදී ගුණාත්මක, කාර් යක්ෂම හා සළුලදායී සේවා සංස්කෘතියක් ගොඩනැංවීම.