දින දීර්ඝ කිරීම – සීමිත හා කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ විභාගය- 2019(2020)

  • Post author:

Last Updated on වසර 5ක් ago by PSC

උක්ත විභාග වලට  අදාළ , දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ  අංක  SP/PSC/34/LI/05/02 (සීමිත)  හා 2021.04.21  හා   SP-PSC/34/LI/05/01 (කුසලතා)   හා 2021.04.21 දිනයෙන් පල කරන ලද විභාග නිවේදනවල පිළිවෙලින් 4 “ආ” සහ  4 “ඇ” ‍ඡේදයන්හි අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2021.07.15 දින දක්වා දීර්ඝ කරනු ලබන අතර සියලුම අයදුම්කරුවන් මෙදින වන විට සුදුසුකම් සපුරා තිබිය යුතුය.