Last Updated on වසර 5ක් ago by PSC
උක්ත විභාග වලට අදාළ , දකුණු පළාත් රාජ්ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක SP/PSC/34/LI/05/02 (සීමිත) හා 2021.04.21 හා SP-PSC/34/LI/05/01 (කුසලතා) හා 2021.04.21 දිනයෙන් පල කරන ලද විභාග නිවේදනවල පිළිවෙලින් 4 “ආ” සහ 4 “ඇ” ඡේදයන්හි අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2021.07.15 දින දක්වා දීර්ඝ කරනු ලබන අතර සියලුම අයදුම්කරුවන් මෙදින වන විට සුදුසුකම් සපුරා තිබිය යුතුය.
