අන්තර් පළාත් ස්ථාන මාරු Post author:PSC Post published:මැයි 29, 2019 Last Updated on වසර 7ක් ago by PSC අන්තර් පළාත් ස්ථාන මාරු යටතේ දකුණු පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීම තාවකාලිකව නතර කර ඇත. දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ස්ථාන මාරු සඳහා මෙය බල නොපැවැත්වේ.