අභියාචනා මණ්ඩල තීරණ දැනුම් දීම – කළමනාකරණ සේවා (අධි ශ්‍රේණියේ) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් 2022 Post author:PSC Post published:මාර්තු 3, 2022 Last Updated on වසර 5ක් ago by PSC කළමනාකරණ සහකාර සේවා (අධි ශ්‍රේණියේ) නිලධාරීන්ගේ 2022 වාර්ෂික ස්ථාන මාරුවීම් අභියාචනා මණ්ඩල තීරණ 2022.04.04 දින සිට බලපැවැත්වේ.