අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කිරීම..

  • Post author:

Last Updated on වසර 6ක් ago by PSC

දකුණු පළාත් රාජ්‍ය සේවා තාක්ෂණ සේවයේ පුහුණු ශ්‍රේණියේ කාර්මික (සිවිල්/සැලසුම් ශිල්පී) නිලධාරීන් III ශ්‍රේණියට පත් කිරීමේ විභාගයෙහි  (2020) අයදුම් පත් කැඳවීමේ දින 2020.09.28 දින තෙක් දීර්ඝ කරන ලදී.  මෙම විභාගය ඔක්තෝබර් මාසයේ දී පවත්වනු ලැබේ.