අභියාචනා කැඳවීම – කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය

  • Post author:

Last Updated on වසර 6ක් ago by PSC

2021 මාර්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී අධිශ්‍රේණියේ වාර්ෂික ස්ථාන මාරු තීරණ සම්බන්ධයෙන් වන අභියාචනා දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 04/2020 ප්‍රකාරව දෙසරම්බර් 14 දිනට ප්‍රථම නිසි නිල මගින් ඉදිරිපත් ඉදිරිපත් කළ යුතුය.