කා.ක.වි. අයදුම්පත් කැඳවීම්

  • Post author:

Last Updated on වසර 7ක් ago by PSC

දකුණු පළාත් රාජ්‍ය සේවයේ සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයට අයත් තනතුරු වල (MN-1) III/II/I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019

දකුණු පළාත් රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ වඩු/ කොහු/ මැටි/ කඩදාසි/ පිත්තල/ පේෂකර්ම/ ලෝහ කර්මාන්ත උපදේශක/ ලුහු ඉංජිනේරු තාක්ෂණ ශිල්පී/  මෝස්තර සම්පාදක තනතුරයන්හි III/II/I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2019

දකුණු පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2  සඳහා වන තනතුරයන්හි I/II/III ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2019

දකුණු පළාත් රාජ්‍ය සේවයේ III/II/I වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2019

දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ – 2 සේවා ගණයේ (MN -1)  III / II / I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019

දකුණු පළාත් ආදායම් සේවයේ 11 පන්තියේ 11 ශ්‍රේණියේ තක්සේරුකරු තනතුරෙහි ස්ථීර කිරීමේ සහ 11 පන්තියේ 1 ශ්‍රේණියට උසස් කිරීමට සුදුසුකම් ලැබීම සඳහා වූ යෝග්‍යතා පරීක්ෂණය – 2019

දකුණු පළාත් රාජ්‍ය සේවයේ ග‍්‍රාම සංවර්ධන නිලධාරීන් සඳහා වන දෙවන භාෂා වාචික පරීක්ෂණය – 2019

දකුණු පළාත් රාජ්‍ය සේවයේ I / II ශ්‍රේණි වල සමාජ සේවා නිලධාරී තනතුරෙහි නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2019

දකුණු පළාත් ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ වීඩියෝ කැමරා ශිල්පී හා නිශ්චල ඡායාරූප ශිල්පී  තනතුරු වල III / II / I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019

දකුණු පළාත් රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික – අර්ධ ශීල්පීය නිලධර  ගණයේ (PL-2) III / II / I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019

දකුණු පළාත් රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික – ශීල්පීය නොවන සේවා  ගණයේ (PL-01) III / II / I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019

දකුණු පළාත් රාජ්‍ය සේවයේ III/II/I ශ්‍රේණියේ ග්‍රාම සංවර්ධන නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2019