Last Updated on වසර 6ක් ago by PSC
2020.10.03 දින පැවැත්දවීමට නියමිතව තිබූ දකුණු පළාත් සභා සිංහල /දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය කල් දමන ලදී.
නැවත විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.
