ගුරු පුරප්පාඩු සඳහා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ විභාගය – 2020.10.03

  • Post author:

Last Updated on වසර 6ක් ago by PSC

දකුණු පළාත් සභා සිංහල /දෙමළ මාධ්‍ය පාසල්වල  පවතින ගුරු පුරප්පාඩු සඳහා  ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2020

2020.10.03 දින ගාල්ලේ දී පැවැත්වේ.