දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී අධි ශ්‍රේණිය වාර්ෂික ස්ථාන මාරු 2022 Post author:PSC Post published:පෙබරවාරි 9, 2022 Last Updated on වසර 5ක් ago by PSC කළමනාකරණ සහකාර සේවා නිලධාරී අධි ශ්‍රේණියේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් 2022.04.04 දින සිට බලපැවැත්වෙන පරිදි සිදු කෙරෙන අතර, එම තීරණ සම්බන්ධයෙන් වන අභියාචනා දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 04/2021 හි සඳහන් ආකෘති පත්‍ර අංක 03 ප්‍රකාරව 2022 පෙබරවාරි 23 දිනට ප්‍රථම නිසි නිල මඟින් ඉදිරිපත් කළ යුතුය.