දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර බඳවා ගැනීමේ විවෘත / සීමිත තරග විභාගය – 2019 ජුනි 22 , 23 දී

  • Post author:

දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2019.06.22 දින  ගාල්ල දිස්ත්‍රික්කය (ගාල්ල, අම්බලන්ගොඩ, බද්දේගම නගර වලදී) මාතර දිස්ත්‍රික්කය (මාතර,අකුරැස්ස)  හම්බන්තොට දිස්ත්‍රික්කය (හම්බන්තොට , තංගල්ල) වලදී පැවැත්වේ.  සීමිත තරග විභාගය2019.06.23 දින දී  ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලදී පැවැත්වේ.