Last Updated on වසර 7ක් ago by PSC
දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා, විවෘත හා සීමිත තරග විභාගයක් පවත්වා පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් පවතින බැවින් , අන්තර් පළාත් ස්ථාන මාරු යටතේ දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර තනතුරට බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දැනුම් දෙනු ලැබේ.