දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම හා ඇඟයීම සඳහා සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම මෙම ලියාපදිංචි කිරීමේ කාලය 2025 මැයි 25 දින දක්වා දින දීර්ඝ කරන ලදි.

  • Post author:

Last Updated on 1 වසරක් ago by PSC

සම්පත් දායක සංචිතය ලියාපදිංචි කිරීමේ දැන්වීම

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම හා ඇඟයීම සඳහා සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම