දැන්වීම – දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2025(2026) 2026 මැයි මස 10 දින ගාල්ල සහ මාතර නගරවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. Post author:PSC Post published:අප්‍රේල් 21, 2026 Last Updated on මාස 4ක් ago by PSC දැන්වීම