ද.ප. සංවර්ධන නිලධාරී කා.ක. අයදුම්පත් කැඳවීම දීර්ඝ කිරීම

  • Post author:

Last Updated on වසර 7ක් ago by PSC

දකුණු පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී i/ii/iii ශ්‍රේණිවල අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2019.05.03 ‍ලෙස ප්‍රකාශ කර තිබූ අතර එය නැවත 2019.05.10 දක්වා දින දීර්ඝ කරනු ලැබේ.