නවතම විභාග ප්‍රතිඵල – අලෙවි කළමනාකරු 2021 Post author:PSC Post published:පෙබරවාරි 9, 2022 Last Updated on වසර 5ක් ago by PSC දකුණු පළාත් රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවෘත අලෙවි කළමනාකාරු තනතුරේ (කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන – ඛණ්ඩ 2) III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම – 2021 දකුණු පළාත් රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ සීමිත අලෙවි කළමනාකාරු තනතුරේ (කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන – ඛණ්ඩ 2) III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම – 2021