නවතම විභාග ප්‍රතිඵල – කුසලතා පදනම මත කළමනාකරණ සේවා අධි ශ්‍රේණියට උසස් කිරීමේ විභාග ප්‍රතිථල Post author:PSC Post published:මාර්තු 16, 2022 Last Updated on වසර 5ක් ago by PSC කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා 2021.11.28 දින පැවැත් වූ 2019(2021) තරග විභාගයේ ලකුණු 40% ට නොඅඩුව ලබා විභාගය සමත් වූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය