නව අයදුම්පත් කැඳවීම් Post author:PSCPost published:මැයි 3, 2019Last Updated on වසර 7ක් ago by PSCදකුණු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයේ මැහුම් උපදේශිකා තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2019දකුණු පළාත් රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ වඩු/ කොහු/ මැටි/ කඩදාසි/ පිත්තල/ පේෂකර්ම/ ලෝහ කර්මාන්ත උපදේශක/ ලුහු ඉංජිනේරු තාක්ෂණ ශිල්පී/ මෝස්තර සම්පාදක තනතුරයන්හි III/II/I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2019