නව අයදුම්පත් කැඳවීම – කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-02) සේවා ගණයේ (ලුහු ඉංජිනේරු තාක්ෂණ ශිල්පී/ විදුලි කාර්මික) නිලධාරීන් – 2024

  • Post author:

Last Updated on 1 වසරක් ago by PSC

දකුණු පළාත් රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-02) සේවා ගණයේ (ලුහු ඉංජිනේරු තාක්ෂණ ශිල්පී/ විදුලි කාර්මික) III/II ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024