නව අයදුම්පත් කැඳවීම – කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ MN-1 (2022) Post author:PSCPost published:මැයි 23, 2022Last Updated on වසර 4ක් ago by PSCදකුණු පළාත් රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ වඩු/ කොහු/ මැටි/ කඩදාසි/ පිත්තල/ පේෂකර්ම/ ලෝහ කර්මාන්ත උපදේශක (MN-1) සේවා ගණයේ තනතුරයන්හි III/II/I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2022