නව අයදුම්පත් කැඳවීම – කා. කඩඉම් පරීක්ෂණ Post author:PSCPost published:දෙසැම්බර් 2, 2021Last Updated on වසර 4ක් ago by PSCදකුණු පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සඳහා වන තනතුරයන්හි III/II/I ශ්‍රේණිවල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය _ 2021දකුණු පළාත් රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික – අර්ධ ශීල්පීය නිලධර ගණයේ (PL-2) III / II / I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය _ 2021