නව අයදුම්පත් කැඳවීම – දකුණු පළාත් රාජ්‍ය සේවයේ සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ MN-1 තනතුරුවල III ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2023

  • Post author:

Last Updated on වසර 3ක් ago by PSC

දකුණු පළාත් රාජ්‍ය සේවයේ සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයට අයත් තනතුරුවල (MN-1) III ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2023