නව අයදුම්පත් කැඳවීම – දකුණු පළාත් ආදායම් සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ තක්සේරුකරු – 2024 Post author:PSC Post published:මාර්තු 12, 2024 Last Updated on වසර 2ක් ago by PSC දකුණු පළාත් ආදායම් සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ තක්සේරුකරු තනතුරෙහි ස්ථීර කිරීමේ සහ II පන්තියේ I ශ්‍රේණියට උසස් කිරීමට සුදුසුකම් ලැබීම සඳහා වූ යෝග්‍යතා පරීක්ෂණය – 2024