නව අයදුම්පත් කැඳවීම – පළාත් පාලන දෙපාර්තමේන්තුවේ (III/II/I ශ්‍රේණියේ) ආදායම් පරීක්ෂක තනතුර – 2024 Post author:PSC Post published:අප්‍රේල් 2, 2024 Last Updated on වසර 2ක් ago by PSC දකුණු පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක තනතුරෙහි III / II / I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024