නව අයදුම්පත් කැඳවීම – සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයට අයත් තනතුරුවල (MN-1) III ශ්‍රේණියේ (සහකාර මේට්‍රන්/නිවාස මාතා/සාත්තු සේවිකා) තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2025 (අයදුම් කළ හැකි අවසන් දිනය 2025 මාර්තු 12 දක්වා දීර්ඝ කර ඇත.)

  • Post author:

Last Updated on 1 වසරක් ago by PSC

දකුණු පළාත් රාජ්‍ය සේවයේ සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයට අයත් තනතුරුවල (MN-1) III ශ්‍රේණියේ (සහකාර මේට්‍රන්/නිවාස මාතා/සාත්තු සේවිකා) තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2025

 

තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයට අයත් තනතුරුවල (MN-1) III ශ්‍රේණියේ (සහකාර මේට්‍රන්/නිවාස මාතා/සාත්තු සේවිකා) තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ අවසාන දිනය 2025 මාර්තු 12 දක්වා දීර්ඝ කර ඇත.