අළෙවි කළමනාකරු තනතුරු සඳහා ඉල්ලුම්පත් කැඳවීම දින දීර්ඝ කිරිම – 2021.05.21 දින දක්වා Post author:PSC Post published:අප්‍රේල් 9, 2021 Last Updated on වසර 5ක් ago by PSC දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අළෙවි කළමනාකරු තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2021 විභාගයේ අයදුම්පත් කැඳවීමේ දිනය 2021.05.21 දින දීර්ඝ කෙරේ. දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අළෙවි කළමනාකරු තනතුර සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2021 විභාගයේ අයදුම්පත් කඳවීම 2021.05.21 දින තෙක් දින දී්ර්ඝ කෙරේ.