දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන කාර්යක්ෂමතා කඩඉම් විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂකයින්ගේ අදහස් විමසීම සඳහා ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමට මෙම කොමිෂන් සභාව අපේක්ෂා කරයි. මේ සඳහා ඔබගේ අදහස් අමුණා ඇති ලින්ක් එක හරහා දක්වන්න.

  • Post author:

Last Updated on වසර 2ක් ago by PSC

මෙම ප්‍රශ්නාවලිය තුළින් කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් සහ අදහස් ලබාගැනීමට ද එමෙන්ම  ඔබේ වෘත්තීය ප්‍රගතිය සහ රැකියා තෘප්තිය කෙරෙහි එහි බලපෑම අවබෝධ කර ගැනීමට අදහස් කෙරේ