කා.ක.විභාග අයදුම් පත් කැඳවීම. Post author:PSCPost published:ජූලි 16, 2021Last Updated on වසර 5ක් ago by PSCදකුණු පළාත් රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-02) සේවා ගණයේ (ලුහු ඉංජිනේරු තාක්ෂණ ශිල්පී/ විදුලි කාර්මික) III/II ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2021දකුණු පළාත් රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ වඩු/ කොහු/ මැටි/ කඩදාසි/ පිත්තල/ පේෂකර්ම/ ලෝහ කර්මාන්ත උපදේශක III/II/I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2021දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් අනධ්‍යයන කණිෂ්ඨ සේවක සේවයේ III/II/I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා පැවැත්වෙන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021දකුණු පළාත් රාජ්‍ය සේවයේ III/II/I වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2021