Last Updated on වසර 6ක් ago by PSC
2020.12.26 දින පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාත් ආදායම් පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සහ 2020.12.27 දින පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය නැවත දැනුම් දෙන තුරු කල් තබන ලදී.
