විභාග කල් දැමීම .. 2021.08.21

  • Post author:

Last Updated on වසර 5ක් ago by PSC

2021.08.21 දින දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන්  සභාව විසින් පැවැත්වීමට නියමිතව තිබූ  ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය දින නියමයක් නොමැතිව කල් දමන ලදී.