Last Updated on වසර 4ක් ago by PSC
2023.01.01 දින සිට ක්‍රියාත්මකවීමට තිබූ දකුණු පළාත් සභාවට අනුයුක්තව සේවය කරන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, දකුණු පළාත් කළමනාකරණ සේවා නිළධාරී අධි ශ්‍රේණිය නිලධාරීන්ගේ 2022 වාර්ෂික ස්ථාන මාරුවීම් 2022.10.03 දින සිට ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කරන ලද බව එම කොමිෂන් සභා නියමය පරිදි දන්වා සිටිමි.
ලේකම්
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
