කළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම – සම්මුඛ පරීක්ෂණය

2018 දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය සමත්වූවන්ගෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිත නාම ලේඛනය සඳහා පිවිසෙන්න.

Continue Readingකළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම – සම්මුඛ පරීක්ෂණය

කළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය (2018) ප්‍රතිඵල

2018 දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගයෙහි ප්‍රතිඵල 2019.02.15 (අද) දින අපගේ නිලවෙබ් අඩවිය හරහා නිකුත් කිරීමට නියමිතය..

Continue Readingකළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය (2018) ප්‍රතිඵල

දකුණු පළාත් සමාජ සේවා නිලධාරී බඳවා ගැනීමේ විභාගය – 2019

දකුණු පළාත් රාජ්‍ය සේවයේ සමාජ සේවා නිලධාරී බඳවා ගැනීමේ විවෘත/සීමිත තරග විභාගය - 2019.02.23 දින ගාල්ල විද්‍යාෙලා්ක විද්‍යාලයේ දී පැවැත්වේ. කරුණාකර ඔබගේ ප්‍රවේශ පත්‍රය මෙම වෙබ් අඩවියෙන් භාගත (Download) කර…

Continue Readingදකුණු පළාත් සමාජ සේවා නිලධාරී බඳවා ගැනීමේ විභාගය – 2019