නව අයදුම්පත් කැඳවීම _ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර (MN-1) අයත් තනතුරුවල III/II/I ශ්‍රේණිවල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2022
දකුණු පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයට (MN-1) අයත් තනතුරුවල III/II/I ශ්‍රේණිවල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2022
