නව අයදුම්පත් කැඳවීම – සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ I වන ශ්‍රේණියේ සමූපාකාර සංවර්ධන නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021(2022) Post author:PSC Post published:මාර්තු 10, 2022 Last Updated on වසර 5ක් ago by PSC දකුණු පළාත් රාජ්‍ය සේවයේ සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමූපාකාර සංවර්ධන නිලධාරී I වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2021(2022)