2022 වාර් ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනි

2023.01.01 දින සිට ක්‍රියාත්මකවීමට තිබූ දකුණු පළාත් සභාවට අනුයුක්තව සේවය කරන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, දකුණු පළාත් කළමනාකරණ සේවා නිළධාරී අධි ශ්‍රේණිය නිලධාරීන්ගේ 2022 වාර්ෂික…

Continue Reading2022 වාර් ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනි

අභියාචනා මණ්ඩල තීරණ – ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු 2022 (II අදියර)

දකුණු පළාත් රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව අභියාචනා මණ්ඩල තීරණ _ 2022 (II අදියර)

Continue Readingඅභියාචනා මණ්ඩල තීරණ – ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු 2022 (II අදියර)

අභියාචනා තීරණ දැනුම්දීම – කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිළධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගය (2019)2020

කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිළධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගය - (2019)2020 (ලකුණු 40% නොඅඩුව ලබා විභාගය සමත්ව ඇති නිළධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කර…

Continue Readingඅභියාචනා තීරණ දැනුම්දීම – කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිළධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගය (2019)2020