විභාග කල් තැබීම …

  • Post author:

Last Updated on වසර 6ක් ago by PSC

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වන ලද සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් තබන ලදී.  නැවත විභාග පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.