දෙසැම්බර් මස විභාග කාල සටහන

  • Post author:

‍දෙසැම්බර් 12, 13,  – ද.ප. කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා 

                                කා.ක.විභාගය  ( I,II,III ශ්‍රේණි සඳහා)

දෙසැම්බර් 19,        – ද.ප. සංවර්ධන නිලධාරී කා.ක.ඉ. විභාගය (  I,II, III ශ්‍රේණි සඳහා)

දෙසැම්බර් 20 ,      – ද.ප. ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 

දෙසැම්බර් 21,      –   මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කා.කා.ඉ. විභාගය

දෙසැම්බර් 26,       –   ද.ප. ආදායම් පරීක්ෂක බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 

                                    දින නියමයක් නැතිව කල් තබන ලදී

දෙසැම්බර් 27,       –   ද.ප.පාසල් අනධ්‍යයන කා.ක.ඉ. විභාගය

                                –  දින නියමයක් නැතිව කල් තබන ලදී

දෙසැම්බර් 28,       –    ද.ප. තාක්ෂණික සහායක කා.ක.ඉ. විභාගය