නව අයදුම් පත් කැඳවීම් Post author:PSC Post published:නොවැම්බර් 13, 2020 Last Updated on වසර 6ක් ago by PSC දකුණු පළාත් රාජ්‍ය සේවයේ අභ්‍යන්තර විගණන නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2020 දකුණු පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නොවන ඛණ්ඩයේ .කළමනාකරණ සහකාර තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2020 දකුණු පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නොවන ඛණ්ඩයේ කළමනාකරණ සහකාර තනතුරු සඳහා බඳවා ගැනීමේ සිමිත තරග විභාගය – 2020