Last Updated on 8 years ago by PSC
නිලධාරියාගේ ස්ථාන මාරු ඉල්ලීම් ලිපිය
- ස්ථාන මාරු අයඳුම්පත්‍රය (රා.ප.ච.25/91 අනුව)
- ජ්‍යෙෂ්ඨතා ලේඛණයේ අගට සිටීමේ කොන්දේසියට එකඟතාවය පල කිරීමේ ලිපිය
- ඕනෑම සේවා ස්ථානයක සේවය කිරීමට එකඟ වන බව සඳහන් ලිපිය
- විනය පරීක්ෂණ හා විගණන විමසුම් නොමැති බවට ලිපිය
- පත්වීම් ලිපියේ සහතික කරන ලද පිටපත
- සේවය ස්ථිර කිරීම් ලිපියේ සහතික කරන ලද පිටපත
- විභාග කොමසාරිස් විසින් සනාථ කරන ලද විභාග ප්‍රතිඵල වල සහතික කරන ලද පිටපත්
- පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකය (වසර තුනකට අදාළව)
