විභාග කල් තැබීම …
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වන ලද සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් තබන ලදී. නැවත විභාග පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වන ලද සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් තබන ලදී. නැවත විභාග පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.
දකුණු පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණික සේවයේ තනතුරු ( සිවිල්/සැලසුම්/ජීව වෛද්‍ය) තනතුරු සඳහා බඳවා ගැනීමේ විභාග ප්‍රතිඵල - 2019 (2020) නිකුත් කර ඇත.
2020.10.03 දින පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාත් සභා සිංහල /දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය කල් දමන…