අන්තර් පළාත් ස්ථාන මාරු

අන්තර් පළාත් ස්ථාන මාරු යටතේ දකුණු පළාත් රාජ්‍ය සේවයේ  සංවර්ධන නිලධාරී තනතුරට  බඳවා ගැනීම තාවකාලිකව නතර කර ඇත. දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ස්ථාන මාරු සඳහා මෙය බල නොපැවැත්වේ.

Continue Readingඅන්තර් පළාත් ස්ථාන මාරු

දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර බඳවා ගැනීමේ විවෘත / සීමිත තරග විභාගය – 2019 ජුනි 22 , 23 දී

දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2019.06.22 දින  ගාල්ල දිස්ත්‍රික්කය (ගාල්ල, අම්බලන්ගොඩ, බද්දේගම නගර වලදී) මාතර දිස්ත්‍රික්කය (මාතර,අකුරැස්ස)  හම්බන්තොට දිස්ත්‍රික්කය (හම්බන්තොට , තංගල්ල) වලදී පැවැත්වේ.  සීමිත…

Continue Readingදකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර බඳවා ගැනීමේ විවෘත / සීමිත තරග විභාගය – 2019 ජුනි 22 , 23 දී

කා.ක.වි. අයදුම්පත් කැඳවීම්

දකුණු පළාත් රාජ්‍ය සේවයේ සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයට අයත් තනතුරු වල (MN-1) III/II/I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම්…

Continue Readingකා.ක.වි. අයදුම්පත් කැඳවීම්