Last Updated on 6 years ago by PSC
දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර විලී ගමගේ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ සැප්තැම්බර් 26 සහ 27 දෙදින පුරා දෙබරවැව ජාතික පාසලේ දී පැවැත්වෙන ජංගම සේවා වැඩසටහනේ දී දකුණු පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා මාර්ග ගත ලියාපදිංචි කිරීම (Online Registration) සහ විභාග ගාස්තු ගෙවීම සඳහා පහසුකම් සලසා ඇත.
ඔබගේ ජාතික හැඳුනම් පත
අ.පො.ස. (සා.පෙ) හා උ.පො.ස. (උ.පෙ) ප්‍රතිඵල ලේඛන ,
රැගෙන පැමිණෙන්න
,
